Please turn JavaScript on
Hari Gossip Lanka - Lanka Gossip, GossipLanka News, Hiru Gossip, Lanka C News, HiruGossip,HariGossip icon

Hari Gossip Lanka - Lanka Gossip, GossipLanka News, Hiru Gossip, Lanka C News, HiruGossip,HariGossip

Is this your feed? Claim it!

Publisher:  Unclaimed!
Message frequency:  2.1 / day

Message History


බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වල සහ අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවල පස්වරු 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අ...

Read full story

මාරාන්තික වෛරසයක් පැතිරෙයි - සෞඛ්‍යයෙන් රතු එළි

ශ්‍රී ලංකාවේ HIV වෛරසය වැළඳුණු රෝගීන් බහුල ලෙස වාර්තා වී ඇත්තේ මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවන් අතර බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව අමාත්‍යවරයා හමුවේ මේ වන විට පවතින වාර්තා අනුව කාන්තාවන්ට වඩා පිරිමි පුද්ගලයින් අතර රෝගය පැතිර ඇති බවට වාර්තා පෙන්වා දෙන බව සඳහන්.
ඒ අනුව අද (06) දින පැවැ...

Read full story

මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේම පවත්වාගෙන යාමට හැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසයි.
අද (06) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා සඳහන් කළේ, ඉදිරි මාස තුන තුළ විශාල අර්බුදයක් ඇති නොවන්නේ නම් වත්මන් ඉන්ධන මිල සහ සැපයුම් තත්ත්වය වෙනස් කිරීමකින් තොරව පවත්වාගෙන යාමට හැකියාව පවතින බවයි.
සතිපත...

Read full story

2027 වර්ෂයේදී පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත් සහ මොඩියුල මුද්‍රණය කිරීම සඳහා වන අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව, 1, 2 සහ 6 ශ්‍රේණිවල මොඩියුල ද ඇතුළුව පෙළපොත් හා මොඩියුල වර්ග 421ක් මුද්‍රණය කිරීමට නියමිතය. ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ කැඳවන ලද ලංසු 31ක් අතුරින්, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත අදාළ මුද්‍රණ කටයුතු ම...

Read full story

අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් කොළඹ මහනගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවට තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.
ලද තොරතුරකට අනුව අද (06) පෙරවරුවේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අයිස් මත්ද්‍රව්‍ය ද සමඟ සැකකරු අත්අඩ...

Read full story